FAQs

Frequently Asked Questions

අපගේ දයාබර පාරිභෝගික මහත්ම මහත්මීන් හට පැන නැගිය හැකි ගැටළු සඳහා පිළිතුරු

Rora Gems (රෝරා ජෙම්ස්) තුළ ලබාගත හැකි රත්න ගල් (මැණික්)වර්ග මොනවාද?

අප වෙතින් ස්වභාවික සහ සහතික කළ රත්න ගල් රැසක් ලබාගත හැක. නිල් මැණික්, රතු ආරුනුල්, සුදු නිල්, නිල් ආරුනුල්, රෝස කුරුවින්ද, රත්න පුෂ්පරාග, පුෂ්පරාග, පසිංගල්, පද්මරාග, කණක වෛරෝඩි, පසිංගල් වෛරෝඩි, රබහ, දිය තරිප්පු, තරිප්පු, පඩියන්, ගෝමේද, රෝස රබහ, කහ පලිඟු, මල් රබහ, තෝරමල්ලි, චන්ද්‍රකාන්ති, රත්න ගෝමේද, ජාගුන්, කිරින්චි, කණක, රතු මැණික්, අම්බතේස්ත.

ඔව්. අපගේ රත්න ගල් ශ්‍රී ලංකාවේ විශ්වාසනීය රත්න විද්‍යාගාර මඟින් සහතික කර ඇත.

ඔව්. කොළඹ 07, වෝඩ් පෙදෙසේ පිහිටි අපගේ ප්‍රදර්ශනාගාරයට පැමිණ රත්න ගල් සෘජුවම නැරඹිය හැක.

අපගේ ප්‍රදර්ශනාගාරය සඳුදා සිට සිකුරාදා දක්වා පෙ.ව. 9.00 සිට ප.ව. 5.00 දක්වා විවෘතව ඇත. සති අන්ත, රාජ්‍ය නිවාඩු දින හෝ හදිසි අවශ්‍යතා සඳහා කරුණාකර කලින් අප සමඟ සම්බන්ධ වී විශේෂ වේලාවක් වෙන් කරගන්න.

ඔව්. ඔබගේ කැමති නිර්මාණය, තෝරාගත් රත්න ගල සහ අයවැය අනුව විශේෂ ඇණවුම් ජුවලරි සකස් කර දෙනු ලබයි.

අප සෘජුවම ජ්‍යෝතිෂ උපදේශන සේවාවන් සපයන්නේ නැත. එහෙත්, ඔබගේ උපන් දිනය, වේලාව සහ විස්තර අනුව තෙවන පාර්ශව ජ්‍යෝතිෂවේදින් විසින් නිර්දේශ කරන රත්න ගල් ලබාදීමට අපට හැකිය. ඔබගේ ජ්‍යෝතිෂ අවශ්‍යතා අනුව සුදුසු රත්න ගල් සොයා ලබාදීමටද අපට හැකියාව ඇත. විශේෂ අවස්ථාවලදී, ඔබට අවශ්‍ය හොඳම ජ්‍යෝතිෂ සහාය සකස් කර දීමටද අප උත්සාහ කරමු.

ඔව්. විශේෂ වේලාවක් සකස් කර සජීවී වීඩියෝ හරහා රත්න ගල ඔබට පෙන්වීමට අපට හැකිය.

ඔව්. අපි ආරක්ෂිතව දිවයින පුරා බෙදාහැරීම සපයමු. එසේම, ඔබට ප්‍රදර්ශනාගාරයෙන් සෘජුවම ලබාගත හැක.

ඍජුවම බැංකු ගිණුම් වෙත මුදල් මාරු කිරීම්, කාඩ් ගෙවීම් සහ ප්‍රදර්ශනාගාරයේ පවතින අනුමත දේශීය ගෙවීම් ක්‍රම අපි පිළිගනිමු.

ආපසු ලබාදීම අපගේ Return Policy අනුව සිදු කෙරේ. වැඩි විස්තර සඳහා කරුණාකර අප සමඟ සම්බන්ධ වන්න.

ඔව්. ඔබට ලැබෙන්නේ online ඇනවුම් කරන පෙන්වා ඇති එම රත්න ගලමය. එහෙත් ආලෝකකරණය සහ පින්තුර ගැනීමේදී කැමරාව මගින්සුළු වර්ණ වෙනස්කම් සිදුවිය හැකි බව මතක තබා ගන්න.

රසායනික ද්‍රව්‍ය වලින් දුරස් කර තබා ගන්න. මෘදු රෙදිපිළි මඟින් පිරිසිදු කරන්න. අනෙකුත් ආභරණවලින් වෙන් කර ගබඩා කිරීමෙන් සීරීම් වැළැක්විය හැක.

Helpful Answers for Our Local Customers

What types of gemstones does Rora Gems offer?

We offer a wide range of natural, certified gemstones including sapphires, spinels, zircons, garnets, tourmalines, chrysoberyl, quartz varieties and more - suitable for jewellery, collections, and personal use.

Yes. Our gemstones come with certification from reputable gemological laboratories in Sri Lanka to ensure authenticity and quality.

Yes, you are warmly welcome to visit our showroom at Ward Place, Colombo 07 to view gemstones in person.

Our showroom is open Monday to Friday from 9:00 AM to 5:00 PM. For weekends, public holidays, or urgent requirements, please contact us in advance to arrange a special appointment time.

Yes. We create custom-request jewellery based on your gemstone selection, design preference, and budget.

We do not directly provide astrological consultation services. However, we can supply gemstones recommended by third-party astrologers based on your birth date, time, and details. We are able to source suitable gemstones according to your astrological requirements. In rare or special cases, we can also assist in arranging the best possible astrological gemstone support based on your specific needs.

Yes, it is possible. We can arrange a live online viewing at a specially scheduled time so you can see the gemstone clearly and make your decision with confidence.

Yes. We offer secure island-wide delivery, and customers may also collect their purchase directly from our showroom.

We accept bank transfers, card payments, and approved local payment options available at the store.

Returns are handled according to our Return Policy. Please contact us for specific details regarding eligibility.

Yes, you will receive the exact gemstone shown. Minor color differences may occur due to lighting and screen settings.

Keep gemstones away from chemicals, clean gently with a soft cloth, and store separately to avoid scratches.